යාපනය ප්‍රදේශයේ තරුණ පූජකවරයෙකු හෙරෝයින් මත්ද්‍රව්‍ය තම ශරීරයට එන්නත් කර ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය , නල්ලූර් , නයනමර්කට්ටු ප්‍රදේශයේ පදිංචි තරුණ පූජකවරයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිදු කළ බව සඳහන්.














































