කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ආචාර්‍ය ජයන්ත ධනපාල මහතා මහනුවර රෝහලේ හිදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
මොහු අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.
එමෙන්ම ධනපාල මහතා එක්සත් ජාතීන්ගේ හිටපු නිරායුධකරණ කටයුතු පිළිබඳ උප ලේකම් ලෙස සහ එක්සත් ජනපදයේ සහ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලයේ හිටපු ලංකා තානාපති ලෙසත් කටයුතු කර ඇති බව සඳහන්.














































