පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ සියලු වාර්තා ජානාධිපතිවරයාගේ අනුමැතිය පරිදි , මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කතෝලික රදගුරු සමුළුවේ සභාපතිවරයා වෙත භාර දුන් බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.