හලාවත – වෙල්ල මංකරය ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් පසුගිය දෙවනදා බේරුවල මුහුදේ දී නැවක ගැටීමෙන් අනතුරට ලක් වූ අතර එම යාත්‍රාව අද (05) අලුයම අම්බලන්ගොඩ , අකුරල මුහුදු තීරයට ගොඩ ගසා තිබූ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.