ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ප්‍රවාහන පද්ධතියේ ගැටලු ඉදිරිපත් කිරීමට තොරතුරු කේන්ද්‍රයක් හදුන්වා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව 1958 අංකය ඇමතීමෙන් ජනතා ගැටලු ඉදිරිපත් කළ හැකි බවට ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර තිබේ.

© 2021 රාවණා ලංකා.