ප්‍රමිතියෙන් තොර ප්‍රතිශක්තීකරණ එන්නත් කුප්පි 22,500 සෞඛ්‍ය අමාත්‍යංශ විසින් විනාශ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඔවුන් සඳහන් කරන්නේ මෙලෙස විනාශ කළ එන්නත් කුප්පිවල වටිනාකම රුපියල් කෝටි දහසක් පමණ වන බවයි .














































