40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීමට ජනපති විසින් ආඥාවක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.