අප්‍රේල් මස 3 වන දින පොලිස්පති CD වික්‍රමරත්න මහතා හට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තාවේ.
ඒ පොලිස් පති හට ලබා දී තිබු නියෝගයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්දව බව සදහන් වේ.
වාර්තාවන ආකාරයට එසේ ලබා දී ඇති නියෝගය ලෙස සැලකෙන්නේ පොලිස් අත්අඩංගුවේ පසුවන සිර කරුවන් විමර්ෂණයන් හට අදාලව බැහැරට ගෙන ගොස් වෙඩි වැදී මියයාමේ සිද්ධීන් වැලක්වීමට මාර්ගෝපදේශ සකස් කොට අධිකරණයට ඉදිරිපත් නොකිරීම බවයි සදහන් වන්නේ.















































