අනුරාධපුර සිට ඕමන්තේ දක්වා ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගයේ පොදු ප්‍රවාහනය අද (13) නිල වශයෙන් ආරම්භ කළ අතර එහි පරීක්ෂණ ධාවනය සඳහා M 11 දුම්රිය එන්ජිමක් සහ වායුසමීකරණය කළ සුඛෝපභෝගී නවීන මැදිරි එක් කර ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.