ගෝන මස් අලෙවි කිරීමේ නිරතව සිටි හමුදා සෙබළකු මස් කිලෝ 19 ක් සමග අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.
සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ලාහුගල බෝගස්ලන්ද ප්‍රදේශයේ දී ඊයේ (24) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර හමුදා සෙබළා ලාහුගල හමුදා කඳවුරේ රාජකාරිය කරමින් සිටි සෙබළෙකි.














































