ගායන ශිල්පී මදුමාධව අරවින්ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කිරීම හේතුවෙන් අධිවේගී මාර්ග පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
අධිවේගී මාර්ග පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ඔහුව කඩවත පොලීසිය වෙත භාර දී ඇති බව සඳහන්.














































