අද (14) දවසේ අපගේ පුවත් සාරාංශය.
01.2023 ඔක්තෝම්බර් මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය 02.ඉන්දියා – ශ්‍රී ලංකා මුහුදු මඟී ක්‍රමය ඇරඹෙයි. 03.පරිසර අමාත්‍යවරයා පත් කිරීමට සූදානමක්. 04.ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු...
01.2023 ඔක්තෝම්බර් මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය 02.ඉන්දියා – ශ්‍රී ලංකා මුහුදු මඟී ක්‍රමය ඇරඹෙයි. 03.පරිසර අමාත්‍යවරයා පත් කිරීමට සූදානමක්. 04.ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු...
මේ දිනවල පැතිර යන ඇස් රෝගයෙන් වැළකී සිටීම සඳහා සබන් යොදා දෑත් සේදීම සිදු කල යුතු බවද නිතර මුහුණ ඇල්ලීමෙන්...
පෞද්ගලික ආයතනයක් තුළ කාන්තාවකට පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. එහිදී පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් එකතුවී කුරිරු ලෙස තවත් කාන්තාවකට...
විදෙස් රටවල නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සහ තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු වැල්ලවායේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලිස්...
බළංගොඩ කල්තොට හරහා කතරගම දක්වා ඇති මාර්ගයට කල්තොට බෙල්ලන්ගල ප්‍රදේශයේදිි ගල් පෙරලිම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බව වාර්තා...
වයස අවුරුදු 11 පිරිමි දරුවෙකුට මත්වෙන ටොෆි වර්ගයක් ලබාදී වරින්වර අපයෝජනය කළ සිද්ධියක් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පාසල් බස් රථ...
බදුල්ල, දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර ඇති...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ. දසුන් ශානක අද (14) පූනේහි පැවති පුහුණු...
නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස්ටෝපර් ලක්සන් පත්ව ඇති බව වාර්තා වේ. නවසීලන්තයේ කම්කරු අගමැති ක්‍රිස් හිප්කින්ස් පරාජය කරමින් ඔහු ජයග්‍රහණය...
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බාග්ලන් ඉස්ලාම් දේවස්ථානය අසලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව...
© 2021 රාවණා ලංකා.