ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.
දසුන් ශානක අද (14) පූනේහි පැවති පුහුණු සැසි සදහා සහභාගි නොවූ බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ඒ හේතුවෙන් දසුන් ශානක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගයට සහභාගි නොවනු ඇති බව සදහන්.














































