කැලණි ගගේ මළසිරුරක් .
කොටිකාවත්ත ප්‍රදේශයේදී කැලණි ගගේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ. කොටිකාවත්ත සුසාන භූමිය ආසන්නයේ කැලණි ගගේ පාවෙමින්...
කොටිකාවත්ත ප්‍රදේශයේදී කැලණි ගගේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ. කොටිකාවත්ත සුසාන භූමිය ආසන්නයේ කැලණි ගගේ පාවෙමින්...
යතුරුපැදි අංක තහඩු හොරට සකස් කිරීමේ මධ්‍යස්ථානයක් අද වැටලූ බවට පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ. අකුරැස්ස, වලිදූව...
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය දින ලබා දුන්නද ඒ සම්බන්ධයෙන් ගැටළු පවතින බවට ඒ සඳහා...
ගම්පහ , ඔරුතොට ප්‍රදේශයේ මහමග ගමන් ගනිමින් සිටි කාන්තාවකගේ ගෙල බැද තිබූ රන් මාලය කොල්ලකා ඇති පුද්ගලයකුගෙන් යක්කල පොලිසිය ප්‍රශ්න...
77 වන බ්‍රැඩ්බි පළිහ දෙවැනි අදියරේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරදවා ලකුණු 27 - 17ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය ජය්‍රහණය කර...
වැඩ තහනමකට ලක්ව සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමේ පරීක්ෂණයක් සිදු කරන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක හා එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් එරට මහාධිකරණයක් විසින් ලබා දී තිබූ තීන්දුවක්...
අනාගත දේශගුණික විපර්යාසවලට ගැළපෙන ගෘහ නිර්මාණකරණයක් අවශ්‍යයි – ජනපති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින් පවසයි. ශ්‍රි ලංකාව ලෝකයට ගෙන...
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායම සහ කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර තරගයක් මේ වනවිට පැවැත්වෙමින් පවතී. එහි කාසියේ...
දේව මෙහෙයකට සහභාගි වී සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ රන්මාලයක් සොරාගත් සැකකාරියක් පරයනාලන්කුලම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පෙරියකට්ටු...
© 2021 රාවණා ලංකා.