15:32 අඟහරුවාදා, ජූනි 23, 2026
Eng සිංහල
Ravana Publisher

Ravana Publisher

විදුලි බල ලොක්කෝ සමනල වැවේ ජලය නිරපරාදේ ඉවත් කරලා!. පුද්ගලික අංශයේ විදුලියෙන් ලොක්කන්ට කොමිස්!. ජලය ඉල්ලා නොලැබුණු විට ප්‍රචණ්ඩ වීම ත්‍රස්තක්‍රියාවක්!- පොලිසිය

වතුර ඉල්ලීම ත්‍රස්තවාදී ක්‍රියාවක් - සහකාර පොලිස් අධිකාරි සමනළ වැවේ බලධාරීන්ට පලා යාමට පොලීසිය උපකාර කරයි! සමනල වැවේ කිංචි ගුණේ...

යකඩ බට සොරකමට යුධ හමුදාවෙන් පැමිණිල්ලක් .

පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව හන්දියේ ආරක්ෂක රාජකාරි සඳහා යොදාගත් යකඩ බට තොගයක් සොරකම් කිරීමක් සම්බන්ධව යුධ හමුදා ඉංජිනේරු බලකායෙන් වැලිකඩ පොලීසියට...

2023 අගෝස්තු මස 06 දින සඳහා කාලගුණ අනාවැකිය

2023අගෝස්තුමස06දිනඋදෑසන 05.30 ටනිකුත්කරනලදි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල...

Page 474 of 516 1 473 474 475 516

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.