තවත් දරුවෙකුට ජීවිතය අහිමි වෙයි.
නාවලපිටිය , මොන්ටික්‍රිස්ටෝ වත්තේ නිවසේ බැද තිබූ ඔන්චිල්ලාවට ගෙල සිරවීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම නිවසේ සිටින...
නාවලපිටිය , මොන්ටික්‍රිස්ටෝ වත්තේ නිවසේ බැද තිබූ ඔන්චිල්ලාවට ගෙල සිරවීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම නිවසේ සිටින...
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා ඇතිවන බවට දුම්රිය දෙපාර්තමේන්තුව අද (28) උදෑසන ප්‍රකාශ කළ බව වාර්තා වේ. ඒ ,ඊයේ...
කිලිනොච්චිය , උදයනගර් ප්‍රදේශයේ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට යතුරුපැදියකින් ගමන් ගත් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති අතර...
රටකට සමාජ ආරක්ෂණ ක්‍රම අවශ්‍යයි. ඒ සදාකාලික දුප්පතුන් පවත්වාගෙන යාමට නොව කිසියම් අවදියකදී අත දී නැගිටීමටය.සමෘද්ධි ,ජනසවිය යනු මිනිසුන් සදාකාලික...
2023 ජුනි මස 28 දිනඋදෑසන 05.30 ට නිකුත්කරන ලදි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක්...
මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට ද ඉන් බලපෑමක් නැහැ. මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ...
මුස්ලිම් බැතිමතුන්ගේ හජ්ජි උත්සව දිනය ජූනි මස 29 බ්‍රහස්පතින්දා දිනට යෙදී ඇති අතර ,ඒ හේතුවෙන් එදිනට පසු දින ,එනම් 30...
මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරකට අනුව ගජමුතු දෙකක් රුපියල් කෝටි එකහමාරක මුදලකට අලෙවි කිරීම සඳහා ගැනුම්කරු එනතුරු...
ස්කොට්ලන්තයට එරෙහිව අද පැවති තරගය ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ බව වාර්තා වේ. මෙම ජයග්‍රහණයත් සමඟ...
ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම අපහාසයට ලක් කිරීම වැළැක්වීම සදහා නෛතික විධිවිධාන හදුන්වා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇති...
© 2021 රාවණා ලංකා.