14:33 සඳුදා, ජූනි 29, 2026
Eng සිංහල
publisher 1

publisher 1

වරාය අධිකාරියට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කළමනාකරණ හා සේවා සැපයුම ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදියෙක් වන ප්‍රභාත් ජේ.මලවිගේ පත්කර ඇති...

රිය අනතුරකින් සිසුවෙක් ජීවිතක්ෂයට.

පුන්‍යාඩි දෙස සිට ලංකා පටුන දෙසට ධාවනය වූ යතුරුපැදියක් එහි පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ඊච්චලම්පත්තු , ලංකාපටුන මාර්ගයේ ඉලංගතුරෙයි...

“එක්ස්ප්‍රස් පර්ල් රසායනික කාන්දුවක් නෑ”- පරිසර ආරක්ෂණ අධිකාරිය .

එක්ස්ප්‍රස් පර්ල් සුන්බුන් වලින් රසායනික කාන්දුවක් නොමැති බවට සමුද්‍ර පරිසර අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ. ශ්‍රී ලංකා නාවික හමුදාව...

ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්‍යාලයට නව ලාංඡනයක්.

ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් නව ලාංඡනයක්. මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරීස් කාර්‍යාලයට සියවසක් සැපිරීම නිමිත්තෙන්...

ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන විශේෂ සාකච්ඡාවක් හෙට.

ඩොලරයේ අගය අඩු වීමට සාපේක්ෂව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන අමුද්‍රව්‍ය සහ උපකරණවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (30)...

Page 496 of 800 1 495 496 497 800

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.