විදෙස් ගතව සිට පැමිණි අයට ණය.
විදේශගතව සිට මෙරටට පැමිණ ඇති පුද්ගලයින් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු සහන පොලියට ණයක් ලබා දීමට තීරණය කළ බව අද...
විදේශගතව සිට මෙරටට පැමිණ ඇති පුද්ගලයින් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු සහන පොලියට ණයක් ලබා දීමට තීරණය කළ බව අද...
කොළඹ සංචාරක හෝටල් සහ ඒවාට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා එම...
වයඹ දිග පාකිස්ථානයේ ස්වැට් නිම්නයේ පිහිටි ත්‍රස්ත මර්දන කාර්යාලයක සිඳු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර...
40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා...
වෙනත් පුද්ගලයින්ට අයත් ජාතික හැදුනුම්පත් 08ක් ළග තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ. මීරිගම පමුණුවත්ත ප්‍රදේශයේ දී...
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අද (25) පැවති කැබිනට් තීරණ...
වර්ෂාවත් සමඟ ඇල්ල - වැල්ලවාය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය ඊයේ (24) පස්වරුවේ අවහිරව තිබූ අතර මේ වන...
නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම සඳහා යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර එයට අමාත්‍ය...
2023 වර්ෂයේ මැයි මස පළමුදා සිට බලපැවැත්වෙන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් හතරකට වඩා වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා සීමා පැනවීමට...
පවතින උෂ්ණාධික කාලගුණ තත්වය පහව යනතුරු ආරක්ෂක අංශවල අත්‍යාවශ්‍ය රාජකාරිවල සේවා මුර පිළිබඳව ආයතන ප්‍රධානීන් අවධානය යොමු කළ යුතු බවට...
© 2021 රාවණා ලංකා.