දුර්ලභ ගණයේ සූර්යග්‍රහණයක්.
දුර්ලභ දෙමුහුම් ගණයේ සූර්යග්‍රහණයක් අනිද්දා (20) දින සිදුවන බවට වාර්තා වේ. මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දැක ගැනීමට නොහැකි අතර බටහිර...
දුර්ලභ දෙමුහුම් ගණයේ සූර්යග්‍රහණයක් අනිද්දා (20) දින සිදුවන බවට වාර්තා වේ. මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දැක ගැනීමට නොහැකි අතර බටහිර...
පොලිස් නිලධාරින් කණ්ඩායමක් එකතුවී මාර්ගයේ ගමන් කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙකුට පහර දුන් සිද්ධියක් කදාන ප්‍රදේශයෙන් වාර්තා වේ. එම නිලධාරින්...
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ප්‍රවාහන ගිවිසුමකට 2003 වර්ෂයේ දී අත්සන් තබා ඇති අතර එම ගිවිසුම සංශෝදනයට 2016 වර්ෂයේ...
ලාංකිකයින් යුරෝපා රාජ්‍යන් වෙත පළායාම සදහා භාවිතා කරනු ලබන නවතම ක්‍රමවේදයක් පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවට...
රාජංගනය පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව යාය 15 , මාරගහවැව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු සතුව තිබී ස්වයංක්‍රීය පිස්තෝල අවියක්...
පාසල් ළමුන් රැගත් බස් රථයක් සහ මෝටර් රථයක් කෑගල්ල නගරයේ දී අනතුරට ලක්ව ඇති අතර අනතුරින් පාසල් සිසුන් 12 දෙනෙක්...
රුසියානු ජනපති වන ව්ලැදිමිර් පුටින් යුක්‍රේනයේ කර්සෝන් පළාතේ රුසියානු හමුදා විසින් අත්පත් කරගත් ප්‍රදේශවල සංචාරය කර ඇති අතර එහිදී හමුදා...
බර අනුව බිත්තර අලෙවි කරන්නේ නම් පාරිභෝගිකයින්ට සහන හිමිවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ප්‍රකාශ කළ බවට වාර්තා වේ....
උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද හැකි ඉක්මනින් අවතීර්ණ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හෙට (19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට...
© 2021 රාවණා ලංකා.