අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට ඩොලර් නැතිව ජනතාව පෝලිම්වල පොරකද්දී මන්ත්‍රීවරුන්ට රට යන්න ඇමති ප්‍රසන්න ඩොලර් සොයා දෙයි!
මිනුවන්ගොඩ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට විදෙස් සංචාරයකට සහභාගී වීම සඳහා ඩොලර් සොයාදීමට තමන් ද මැදිහත්වූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර...












































