නීති විරෝධී ලෙස ජිප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමට අද (27) ඇප හිමිව තිබෙන බව වාර්තා වේ.
රක්ෂිත බන්ධනාගාරගව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ නඩුව අද (27) කැඳවූ අවස්ථාවේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.














































