විදුලි වාහන ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.
ආයෝජනයන් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම රේගු ගාස්තු රහිත ඇමෙරිකානු ඩොලර් 30 ,000 නොඉක්මවන මුලකට මෙම විදුලි වාහනය ආනයනය කිරීමට තීරණය කර තිබේ.














































