මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් කැදවීම අදින් අවසන් වන බවට විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අද (06) මධ්‍යම රාත්‍රී 12න් පසු එම කාලය අවසන් වන බවට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 15 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බව සදහන්.













































