ජාත්‍යන්තර ගිනිභට දිනය යෙදී ඇති අද (14) දිනය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සංවිධානය කළ විශේෂ සංදර්ශනයක් අද පෙරවරුවේ කොළඹ 7, නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වුණු බවට වාර්තා වේ.
ගිනි නිවීමේ රථ පෙළපාලියකින් නිදහස් චතුරශ්‍රය වෙත පැමිණි ගිනි නිවන නිලධාරීන් එහිදී සංදර්ශනය පැවැත්වූ බව සදහන්.














































