මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ.
වාර්තාවන ආකාරයට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල කෝවිල ආසන්නයේ දී මාර්ගයට විශාල ගල් පෙරලීමෙන් මෙලෙස එම මාර්ගය අවහිර වී තිබේ.














































