දක්ෂිණ අධිවේගී මාර්ගයේ 6 වෙනි කිලෝමීටර් කණුව අසලදී ලොරි රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුවීම හේතුවෙන් ගාල්ල දෙසට දිගු රථ වාහන පෝළිමක් දක්නට ලැබුණු බව වාර්තා වේ.
අනතුර සිදුවී තිබුණේ අද (26) පස්වරුවේදී ය.

© 2021 රාවණා ලංකා.