සංචාරකයින් අතර සුප්‍රකට කෝඩේලියා කෲස් ඉන්දීය මගී ප්‍රවාහන නෞකාව පළමු සංචාරය සදහා අද (05) පස්වරුවේ චෙන්නායි වරායෙන් පිටත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම නෞකාව අනිද්දා (07) මෙරටට ළගාවනු ඇති අතර එහිදී චෙන්නායි සිට හම්බන්තොට ,ත්‍රිකුණාමලය සහ යාපනය වෙත සංචාරකයන් රැගෙන ඒමට නියමිත බව සදහන්.















































