ලංකා ත්‍රිපෝෂ සමාගමේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා අවශ්‍ය බඩ ඉරිඟු ආනයනය වෙනුවෙන් මෙතෙක් පනවා තිබූ බද්ද අඩු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් එකක ආනයනය සඳහා අය කරනු ලැබූ රුපියල් 75ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25 ක් දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.













































