ඊයේ (22) රාත්‍රියේදී, යාපනය ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි පස් දෙනෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්දයෙන් 51 හැවිරිදි පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාද්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසා ඇති බව වාර්තාවේ.
ඝාතකයා පුංකුඩුතිව් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බව වාර්තා වේ.














































