මේ දින වල පවතින අධික වර්ෂාපනය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බස්නාහිර පළාත ආශ්‍රිතව මෙන්ම ත්‍රිකුණාමලය , මඩකලපුව යන ප්‍රදේශවලද ඩෙංගු ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළ බව වර්තා වේ.
එමෙන්ම මේ වන විට ඩෙංගු රෝගය යැයි සැක පල කෙරෙන රෝගීන් 32,366ක් වාර්තා වී ඇති බව එහි සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කරන ලදී.














































