දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා ඇති බව වාර්තා වේ.
ඒත් සමගම ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවට එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

© 2021 රාවණා ලංකා.