අද (09) උතුරු – නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට දෙමළ ජාතික සන්ධානය කැඳවා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පූර්ව සාකච්ඡාවක් ඊයේ (08) දින පස්වරුවේ පවත්වා ඇති බව සඳහන්. ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිවඥානම් ශ්‍රීධරන්, ශානක්‍යන් රුසමානික්කම් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.














































