2024 වර්ෂය වන විට සියලු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල ප්‍රසම්පාදන ක්‍රියාවලීන් විද්‍යුත් ක්‍රමයට සිඳු කිරීම සඳහා සැලසුම් කරන බව රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය සහ ලෝක බැංකුව සමඟ මැයි මාසයේ දී අදාළ ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.














































