එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉදිරිපත් කර ඇති මෝසම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අගවිනිසුරුවරයා හමුවට යොමු කිරීමටත් , මෙම පෙත්සම ලබන ජුලි මස 10 වන දින නැවත කැඳවීමටත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) තීරණය කර ඇති බව වාර්තා වේ.













































