හයිටි රාජ්‍යයේ ගංඟා කිහිපයක් පිටාර ගැලීමෙන් බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බවත් , 13 ,300 කට අධික පිරිසකට නිවාස අහිමිව කඳවුරුවල සිටින බවත් , පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් , 84 දෙනෙකු රෝහල් ගත කර ඇති බවත් , 42 නෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.













































