ඉන්ධන නිශ්පාදනය සිඳු කරන රටවල් සිය නිශ්පාදනයන් අඩු කිරීමට තීරණය කිරීම හේතුවෙන් දෛනිකව අඩු කර ඇති ඉන්ධන නිශ්පාදන ධාරිතාවය ලෝක ඉන්ධන ඉල්ලුමෙන් 3.7% ක් බව වාර්තා වේ. එමෙන්ම දෛනික තෙල් නිශ්පාදනය , බැරල් මිලියන 1.16කින් කපා හැරීම සඳහා සෞදි අරාබිය , රුසියාව සහ OPEC සාමාජික රටවල් විසින් සිය එකඟත්වය පළ කිරීමත් සමඟ ලෝක වෙළදපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 10කින් වැඩි වන බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් අද (4) වාර්තා කළ බව සඳහන්













































