අද (16) දිනයේ රත්තරන් මිල පහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ඒ අනුව ,
කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 19,530.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 156,050.00
කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 20,440.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 163,500.00
කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 22,290.00
කැරට් ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 178,300.00
රන් අවුන්සය – රුපියල් 631,773.00













































