මෙරට රත්‍රං මිල ගණන් සතියක් තුළ රුපියල් 5,000 කින් පමණ පහළ ගොස් ඇති බවත් , අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළෙහි “ කැරට් 22 “ රන් පවුමක මිල රුපියල් 147,000ක් දක්වා පහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.