ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් අද (07) දිනයේ සමරනු ලබන බවට වාර්තා වේ.
ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුණුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශිලය ,දාන මාන ,කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරයේ යෙදීම ආදී ආගමික වතාවත් වල නිරත වුණි.
ඒ අනුව අද දිනයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීම සිහිපත් කරනු ලබයි.














































