ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගයේ අතිරේක දිනය වන අද 4.20ට සිදුකළ ක්‍රීඩාංගණ පරීක්ෂාවේදී තරගය කඩිනමින් ආරම්භ කිරීමට හැකිවනු ඇති බවට දැනුම්දී ඇති බව වාර්තා වේ.
එහිදී වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ කිසිදු පන්දුවාර සංඛ්‍යාවක් අඩුකිරීමක් සිදුනොවන බවයි.













































