මෙම වර්ෂයේ මත්පැන් නිෂ්පාදනය 40%කින් කඩා වැටී ඇති බවත් , ඉලක්කගත සුරාබදු ආදායම 30%කින් පහළ බැස ඇති බවත් , එම නිසා මත්පැන් මිල පහළ දැමීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බවත් මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කල බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.