ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා ෆෙස්ටිවල් 2023 උත්සවයේදී මෙරට තැඹිලි සදහා විශාල ඉල්ලුමක් පැවති බවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව මෙරට තැඹිලි නිෂ්පාදනයේ යෙදෙන ව්‍යවසායකයන්ට මෙය සුබදායි පණිවිඩයක් බවට එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීමටත් ,මෙරට නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම උත්සවය ජපන් – ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කෙරුණු බව සදහන්.














































