වාර්තා වන ආකාරයට ගෝලීය වශයෙන් ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම් ගණනාවකට ක්‍රියාවිරහිත වී ඇත.ඒ අනුව පරිශීලකයින් 46,000 කට අධික සංඛ්‍යාවක් මේ හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන ආකාරයට මෙවැනි බිදවැටීම් වාර්තා කරන Downdetector.com වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ Instagram ක්‍රියාවිරහිත වී ඇති බවයි.














































