ඇමෙරිකාවෙන් සහ දකුණු කොරියාවෙන් එල්ල වන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා සිය පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට උතුරු කොරියාව පියවර ගත් අතර අවශ්‍ය නම් එම චන්ද්‍රිකාව බිම හෙළීමට හැකියාව පවතින බව ජපානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපාන ආරක්ෂක අමාත්‍ය යසුකාසු හමාඩා මේ සම්බන්ධයෙන් එරට හමුදාව දැනුවත් කර ඇති බව සඳහන්.















































