කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රියදුරු එළඹෙන 10 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.
සැකකරු කොළඹ අංක 07 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.














































