ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ .
ඒ මහතා මියයන විට 84 වන වියෙහි පසුවූ බව සදහන් .
ලලිත් කොතලාවල මහතා සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වෙයි.














































