දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම්දී ඇති බව වාර්තා වේ.
එමෙන්ම අදට (05) රාජකාරි කිරීමට නියමිත සියලුම උප නියාමකවරුන් දහවල් 12ට පෙර සේවයට වාර්තා කළ යුතු බව ද ඒ මහතා දන්වා තිබේ.

© 2021 රාවණා ලංකා.