වාහනයකින් පැමිණි පිරිසක් ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගේ වාහනයට වෙඩිතබා ඇති බව වාර්තා වේ.
ඔහු සිය අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි පසු එම වෙඩිතැබීම සිදුකර ඇති බව සදහන්.
ඉන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.














































