මුතු රාජා හෙට (02) තම මව්බිම වන තායිලන්තයේ බැංකොක් නුවර බලා හෙට (02) අලුයම 3.00 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
මුතු රාජා රැගෙන යාම සඳහා තායිලන්ත රජයෙන් රුසියානු “ ඉලුෂියන් “ වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ (30) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව සඳහන් වේ.














































