මේ වන විට විවිධාකාරයෙන් සාමාන්‍ය ජනතාවට හානි සිදු කරමින් , බැංකු පද්ධතිය ද විනාශ කරමින් ජාතික ආර්ථිකයට දැඩි ලෙස හානි එල්ල කර තිබෙන පිරමීඩ ජාවාරම පිළිබදව තොරතුරු එක් රැස් කිරීම නෙත් FM බැලුම්ගල වැඩසටහනින් ආරම්භ කර ඇත.
ඔබත් මේ පිළිබදව යම් තොරතුරක් දන්නේ නම් එයින් ඔබට හානියක් සිදු වූයේ නම් පහත සදහන් දුරකථන අංකයට අමතා මේ පිළිබදව තොරතුරු ලබා දෙන ලෙස නෙත් FM බැලුම්ගල කණ්ඩායම ඉල්ලීමක් කරයි.
0775016849














































